මාලිමාවේ අපිට රට හදන්න බැරිවුනොත් හදන්න වෙන කවුරුවත්ම නෑ..

ජාතික ජන බලවේග ආණ්ඩුවටද මේ රට හදන්නට බැරි උනොත් රට හැදීමට තවත් ආණ්ඩුවක් නැතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.

සහතික වශයෙන්ම මේ ආණ්ඩුව විසින් හදන බවද හෙතෙම කියා සිටියි.

එනිසා රට හැදීම ගැන කිසිදු බියක් සැකක් තබා නොගන්නයි ද ඔහු ඉල්ලා සිටී.

හෙතෙම මෙම අදහස් පළ කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව