රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත්වන තුරු විරෝධතා…

රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් නොවීමට විරෝධය පලකරමින් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතිබව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය අනුරුද්ධ කරුණාතිලක මහතා පැවසීය.

විශ්ව විද්‍යාලය තුල පාලන කටයුතු නිසි ලෙස සිදුකිරීමට උපකුලපතිවරයා අසමත් වී ඇතිබව එහිදී පැවසීය.

රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ ඒකාධිපති ක්‍රියා කලාපයට එරෙහිව රට පුරා විශ්ව විද්‍යාල වල විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකිරීමට සැලසුම් කර තිබේ.

උපකුලපතිවරයා ඉවත් කිරීමට වසර 05ක සිට ක්‍රියාත්මක කර අරගලය මේ වනවිට උච්චතම අවස්ථාවට පැමිණ තිබේ.

උපකුලපතිවරයා ඉවත් වන තුරු අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව