කුණු අප්රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්රිකට් තරගාවලියට ක්රීඩා කරන ශ්රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් නම් කර ඇති සංචිතයට ක්රීඩකයන් 17 දෙනෙකු ඇතුලත්.
ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව පැවැත්වෙන තරග දෙකකින් යුත් මෙම ටෙස්ට් තරගාවලිය ලබන 27 වනදා ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරඟය දෙසැම්බර් 05 වනදා ආරම්භ වනවා.












