76,000 ඖෂධය 320ට අඩුකිරීම නිර්දේශයක් පමණයි.. කිසිම මිලදී ගැනීමක් කර නෑ..- ඖෂධ නියාමන අධිකාරිය

රුපියල් 76,000 සිට රුපියල් 320ක දක්වා අඩුවී ඇත්තේ පිළිකා සදහා භාවිතා කරන ඖෂධයක් නොව හෘද රෝගීන්ගේ සැත්කම් සදහා පමණක් භාවිතා කරන ඖෂධයක් බව ජාතිත ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ මහතා සඳහන් කරයි.

නමුත් එම මිල ඖෂධ නියාමන අධිකාරිය විසින් ලබා දුන් නිර්දේශයක් පමණක් බවද පැවසූ ඔහු මේ වනතෙක් එම මුදලට ඖෂධ මිලදී ගැනීමක් සිදු කර නැති බවද කියා සිටී.

දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

https://fb.watch/xfXJOexeP1

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව