සහල් හිඟය තවදුරටත්, සහල් ආනයනය සඳහා රජය ලබා දී ඇති කාලය හෙටින් අවසන් වේ.

ආනයනික සහල් මෙට්‍රික්ටොන් 115000ක් මේ වනවිට වෙළෙඳපොළට මුදා හැර ඇති බව රේගුව පවසයි.

කැකැළු සහල් මෙට්‍රික්ටොන් 45,000ක් සහ තැම්බු සහල් මෙට්‍රික්ටොන් 70000ක් ඒ අතරට ඇතුළත්ය.

සහල් ආනයනය සඳහා රජය ලබා දී ඇති කාලය හෙටින් අවසන් වේ.

වෙළෙඳපොළේ පැවති සහල් හිඟය සැලකිල්ලට ගෙන රජය විසින් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයනය සඳහා අවසර ලබා දුන්නේ ය. 

Dilrukshan Lakmal

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව