හොර උපාධි නම් කවුරුන් වුවත් අනාවරණය කළ යුතු බවත් එසේ නැතිනම් සැබෑ උපාධිධාරීන්ට ඇති වටිනාකම කුමක්දැයි රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි මහතා ප්‍රශ්න කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තිබෙමින් ඔහු මෙම අදහස පළ කර තිබේ.
ඒ කතානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ප‍්‍රශ්ණ කෙරෙන පසුබිමකයි.
කිහිඹියහෙට්ටි මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද කණ්ඩායම නියෝජනය කරයි.
 
								 
								 
															 
														 
														 
														 
														 
                                             
                                             
                                            











