හිටපු ජනපති රනිල්ගෙන් CID ප‍්‍රශ්ණ කරයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

ඒ පසුගිය රජයේ සෞඛ්‍ය අම්මාත්‍යවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඖෂධ ආනයනය කිරීමේදී සිදු කර ඇතැයි චෝදනා එල්ල වී තිබෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාළවයි.

මේ දිනවල ඉන්දීය සංචාරක නිරතව සිටින රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණිමෙන් පසු මෙම ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව ඔවුන් පදිංචිව සිටින ස්ථානවලට ගොස් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇත.

හිටපු ජනපති රනිල්ගෙන් CID ප‍්‍රශ්ණ කරයි..

Cham Madhushika

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව