හරීන්ගේ ගැසට්ටුව විසි වෙයි

වත්මන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින්, හිටපු ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා පනත සංශෝධනය කරමින් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කර, ක්‍රීඩා පනත නැවත සංශෝධනය කර ඇත.

මෙම නව සංශෝධන මගින්, හරින් ප්‍රනාන්දු මහතාගේ ගැසට්ටුවෙන් ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට වසර ගණනක් නිලතල දැරීමට ලබා දී තිබූ ඉඩකඩ ඉවත් කර, ප්‍රධාන නිලතලවල වසර අටක් කටයුතු කළ අයට යළි තරග කිරීමට නොහැකි වන පරිදි නීතියක් පනවා ඇත.

මෙම නීතිය හේතුවෙන් වත්මන් ක්‍රිකට් විධායක සභාවේ බහුතරයකට යළි තරග කිරීමට හැකියාව අහිමි වී ඇත.

එසේම, 2025 වසරේ නිලවරණය පවත්වා නොමැති සියලුම ක්‍රීඩා සංගම්වලට මෙම නව නීතිය අනුව නිලවරණ පැවැත්විය යුතු බව විශේෂත්වයකි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව