හම්බන්තොට පිරිපහදුව අපේම වැඩක් නෙමෙයි.. දීර්ඝ කාලයක සාකච්චාවක්..- විජිත

හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදි කිරීමේ යෝජනාව පැමිණෙන්නේ හම්බන්තොට වරාය ඉදිකිරීමට කලින් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.

තමන් 2004 වසරේ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් සිටියදී ද මෙම යෝජනාව චීන තානාපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ බවත් හෙතෙම කියා සිටී.

විවිධ ආණ්ඩු විසි අවුරුද්දක පමණ කාලයක් තිස්සේ තොරොම්බල් කර කර තිබූ යෝජනාවක් තම ආණ්ඩුවක් ප‍්‍රමුඛ කටයුත්තක් සේ සලකා ඉක්මනින් අවසන් එකඟතාවයකට පැමිණීමට සමත් වූ බවත් හෙතෙම කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කළේ දෙරණ නාලිකාවේ පැවති සාකච්ඡාවකදීය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන