ස්වීඩනයේ පාසලක වෙඩි තැබීමක්, 5ක ට තුවා

ස්වීඩනයේ පාසලකදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ස්ටොක්හෝම් නගරයට කිලෝමීටර් 200ක් බටහිර දෙසින් පිහිටි ඔරෙබ්‍රෝ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට ආරක්ෂක අංශ විසින් අදාළ පාසල අවට සිටින ප්‍රදේශවාසීන්ට දැනුම්දී ඇත්තේ සිය නිවස්වලටම වී සිටින ලෙසයි.

එමෙන්ම අවට ඇති පාසල් වසා දැමීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

තුවාල ලැබූවන් අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ද සිටිනු ඇති බවටයි ස්වීඩන ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව