ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම  T20 ලෝක කුසලානට සූදානම් 

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ පැවැත්වෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා සූදානමින් පසුවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට සිට ලබන 3 වනදා දක්වා පාකිස්තානයේ ලාහෝර්නුවර දී පැවැත්වෙනවා.

ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මනා සූදානමකින් පසුවන බවයි මාධ්‍ය හමුවේ දී අවධාරණය කෙරුණේ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව