ශ‍්‍රී ලංකාවෙන් ඓතිහාසික වාර්තාවක්.. ඉතිහාසයේ අඩුම ලකුණු ගණනට දැවී යයි..

සංචාරක  ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු ආප‍්‍රිකානු කණ්ඩායම අතර එරට ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සියලුම දෙනා ලකුණු 42කට දැවී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන්නේ පන්දුවාර 13.5 කට පමණි.

මෙම ලකුණු ප‍්‍රමාණය ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාවද වෙයි.

දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් මාකෝ ජැන්සන් ලකුණු 13 කට කඩුලු 07ක් දවා ගත්තේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 191ක් ලබා ගත්තේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව