විපක්‍ෂ නායකත්වයට සජිත් වැඩක් නෑ… රටම ඒක කියනවා…

විපක්ෂයේ සිටින සියලුම පක්ෂ නායකයන් සහ බලවේගවලින් හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඉල්ලීමක් කරයි.

දඹුල්ල ප්‍රදේශයේ පැවති සාකච්ඡාවක් අතරතුර ප්‍රමිත බණ්ඩාර දෙන්නකෝන් මහතා මෙසේ පැවසුවේය.

‘ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබල වේගේයේ ආණ්ඩුවට ලබාගත්තු ජයග්‍රහණයට සුභ පතනවා ඒ වගේම ජාතික ජන බලවේගය විපක්ෂයේ ඉන්නකොට කරපු දේශපාලනයේ අපි කරන්න සූදානම් නෑ ඔවුන් රජයට දුවන්න ඉඩ දුන්නේ නෑ කකුලෙන් ඇද්දා උද්ඝෝෂණ කරා, පෙළපාලි ගියා, වැඩ වර්ජනය කරා, රටේ බොරු මතයක් හැදුවා.

අපි වගකීමෙන් විපක්ෂයේ වැඩ කරන්න ඕනේ කතා කරන්න ඕනේ බොරු කියලා බලය ගන්න අපි සූදානම් නෑ.

ඒ වගේම අපි විපක්ෂයේ ඉන්න සියලු විපක්ෂ නායකයින් සහ විපක්ෂය පක්ෂවලින් ඉල්ලීමක් කරනවා එකතුවෙලා වැඩ කරමු ඒ වගේම ජාතික ජන බලවේගයට ඔරොත්තු දෙන්න පුළුවන් මූණ දෙන්න පුළුවන් විපක්ෂය නායකත්වයක් අපිට අත්‍යවශ්‍යයි. ඒ නායකත්වය සජිත් ප්‍රේමදාස නෙවෙයි. මට ඔහුත් එක්ක කිසිම පෞද්ගලික අමනාපයක් ප්‍රශ්නයක් නැ.

හැබැයි අනුර කුමාර දිසානායකට විකල්පය සජිත් ප්‍රේමදාසවත් සජබවත් නෙවෙයි කියන එක මුළු රටම පිළිගන්නා කාරණයක්.

එනිසා සියලු පක්ෂ එකතු වෙලා පුද්ගලික්වය ඉස්සරහට දාන්නේ නැතුව අපි එකතු වෙලා වැඩ කරමු කියලා යෝජනා කරනවා ‘

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව