විදුලි බිල 30%කින් අඩු කරන්නේ අවුරුදු තුනක් ඇතුලත..

ජනතාවට සහන දීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ආණ්ඩුව අරගෙන ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ඉදිරියේ එන උත්සව සමයට අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල පහළ දැමීමට සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියි.

ජනතාවට ලබා දිය යුතු සහන ලබාදෙන අතරම ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහනද ලබාදෙමින් සිටින බවද ඔහුගේ පැවසුවේය.

අනිවාර්යෙන්ම ජනාධිපතිවරයා විසින් රටට පොරොන්දු වූ ආකාරයටම ඉදිරි වසර තුන කාලය ඇතුළත විදුලි බිල 30%කට වැඩි ප්‍රමාණයකින් පහත දමන බවද හෙතෙම  කියා  සිටියේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව