විදුලි ගාස්තුව වැඩි කරන්න වෙලා තියෙන්නේ..- නලින්ද

මෙවර විදුලි ගාස්තු සංශෝධනයේදී සිදු කළ යුතුව තිබුණේ විදුලි ගාස්තුව වැඩි කිරීමට බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

පිරිවැය නිරූපිත මිල අනුව ගත වූ මාස හයක කාලය තුළ සඳහා විදුලිය නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව ඉන්ධන බලාගාර වැඩි වශයෙන් භාවිතා කිරීමෙන් විදුලි නිෂ්පාදිත පිරිවැය ඉහළ ගොස් ඇති බවත් හෙතෙම පැවසුවේය.

නමුත් ඊළඟ මාස හයේදී විදුලි නිෂ්පාදිත පිරිවැය පහළ යන නිසා විදුලි ගාස්තු පහළ දැමිය හැකි බවද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් රජය පොරොන්දු වූ පරිදි විදුලි ගාස්තුව සියයට තිහකින් තිස්පහකින් අඩු කිරීමට ක‍්‍රනුකූලව කටයුතු කරන බවත් හෙතෙම කියා සිටී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව