වැල්ලම්පිටියෙන් හමු වූ චීන කසිප්පු

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වැල්ලම්ටිය පොලීසියට ලද තොරතුරක් මතයි.

ඒ අනුව වැල්ලම්ටිය පොලීසිය සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක රැඳී සිටි චීන ජාතිකයෙකු ය.

එහිදී ඔහු සතුව තිබී ගෝඩා මිලිලීටර් තුන් ලක්ෂ 18ක් හා නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 67,500ක් හමුව තිබෙනවා.

කෙසේ වෙතත්, වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව