ක්‍රියාත්මක වන පරිදි අද (11) සිට දුම්වැටි මිල ඉහළ දමා ඇත.
ඒ කාණ්ඩ 4ක් යටතේ ය.
දුම්වැටියක මිල රු 5ක් සහ 10ක් ලෙස වැඩිකර ඇත.
ඒ අනුව CAPSTAN සහ John Player වර්ගයේ දුම්වැටියක් රුපියල් 5කින් සහ Dunhill සහ මිමී 83 වර්ගයේ Gold Leaf දුම්වැටියක් රුපියල් 10කින් වැඩි කර තිබෙනවා.











