ලසන්ත, තජූඩීන් ඝාතන පරීක්‍ෂණ අසීරුයි.. සාක්‍ෂිකරුවන් මිය ගිහින්..- ජනපති

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, වසීම් තජූඩින් ඝාතනයන් සිදුවී දැන් බොහෝ කාලයක් ගතවන නිසා එම ඝාතව සම්බන්ධයෙක් පරීක්‍ෂණ දුෂ්කරතා මතුව ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

වසර දාසයකට පෙර සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේදී පරීක්ෂකයන්ට දුෂ්කරතා මතුවෙමින් ඇති බවද ඔහු කියා සිටියි.

මෙම සිදුවීම් වලට අදාළ ප්‍රධාන සාක්ෂිකරුවෙක් මියගොස් ඇති බවත් තජුඩින් ඝාතනය පරීක්ෂණ කළ අධිකරණ වෛද්‍යවරයාද මියගොස් ඇති බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වයන් නිසා මෙම පරීක්‍ෂණයට දුෂ්කරතා මතුව ඇති නමුත් යුක්තිය ඉටු කරන බවද ඔහු  කියා  සිටියේය

සිරස රූපවාහිනයේ සටන වැඩසටහනේදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන