ලක්ෂ 57 ක කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

යුද්ධ හමුදා බුද්ධි අංශයේ බුද්ධි තොරතුරක් මත ලක්ෂ 57ක කේරල ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා 

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක් පමණ වන පුද්ගලයෙකු  සහ මංගලඑලිය  ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයෙකු වන බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

ජයවර්ධනපුර පොලිස් විශේෂ බලකා කඳවුරේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් සමඟ එක්ව ත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.

සිදුකළ වැටලීමකදී රුපියල් 5,700,000.00කට ආසන්න වටිනාකමකින් යුත් කිලෝග්රෑම් 16කට අසන්න කේරළ  ගංජා නීතිවිරෝධිව  සන්තකයේ තබාගෙන විකිණිමේ නිරතව සිටි   පුද්ගලයන් දෙදෙනෙකු සමග  ප්‍රවාහනය සදහා යෙදාගත් මෝටර් රථයක්ද අත්අඩංගුවට පත් විය.

ඉදිරි නීතිමය කටයුතු සිදුකිරිම සදහා අත්අඩංගුවට ගත්  පුද්ගලයන් දෙදෙනා සහ ලක්ෂ 57ක කේරල ගංජා තොගය මුන්දලම පොලිසිය වෙත බාර දි තිබෙනවා.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව