ලාල්කාන්තට පක්‍ෂව විරෝධතා..

රිලවුන්, දඬුලේනුන් ඇතුළු වගාහානි කරන වනසතුන් මරන්න දෙන්නැයි ලාල්කාන්තට පක්‍ෂව විරෝධතා..

වගා හානි සිදු කරන වන සතුන් විනාශ කළ යුතුයැයි කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් කරන ලද ප්‍රකාශයට එරෙහිව විරෝධතා පැවැත්වූ පරිසර සංවිධාන වලට එරෙහි විරෝධතාවයක් කෑගල්ල නගරයේදී පැවැත්විණ.

එය සංවිධානය කර තිබුණේ සියඹලාපිටිය තරුණ සංවිධානය විසිනි.

විරෝධතා කරුවන් පෙන්වා දුන්නේ තම වගාවන්ට පැමිණෙන වන සතුන් සිදුකර ඇති වගා හානි දැක බලා ගන්නා ලෙස අදාළ පරිසර සංවිධාන වලට ආරාධනා කරන බවයි.

ලාල් කාන්ත මහතාගේ ප්‍රකාශයට එරෙහිව කොළඹදී පරිසර සංවිධාන රැසක් විරෝධතා පැවැත්වූ අතර පරිසරවේදීන්ද සිය විරෝධය ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබිණි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව