රිලවුන් අල්ලා දූපත්වලට

රට පුරා වගා හානි කරන රිලවුන් අල්ලා දූපතකට ගෙන ගොස් දැමීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව රන්දෙණිගල හා වික්ටෝරියා ජලාශවල ඇති දූපත් වෙත මෙම රිලවුන් මුදාහරිණ බව පාර්ලිමේන්තු මන්ත්‍රනි තුෂාරි ජයරත්න මහත්මිය සඳහන් කරයි.

එහිදී එම රිලවුන්ට වනධ්‍යකරණම සැත්කම් ආදී බෝවීම පාලනය කිරීමට අවශ්‍ය කරන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවද ඇය කියා සිටියාය.

ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය තවත් ප‍්‍රදේශවලද ආරම්භ කරන බවත් ඇය පැවසුවාය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව