රතු සහල් හිගය රනිල් රතු සහල් නොකන අයට රතු සහල් බෙදලා නිසා..

වෙළඳපොලේ සහල් හිගයක් නැතැයි බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

නමුත් රතු සහල්වල යම් හිගයක් ඇති අතර ඊට හේතුව පසුගිය රජය ජනපතිවරණයට පෙර රතු සහල් කිලෝ 20 බැගින් බෙදාහැරීම බවත් හෙතෙම පැවසීය.

එහිදී රතු සහල් නොකන පුද්ගලයන්ටද රතු සහල් බෙදා දී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මහ කන්නයේදී වී මිලදී ගැනීම සඳහා විශේෂ වැඩපළිවෙලක් සකස් කර ඇති අතර මාස එක හමාරක් සඳහා වී මිලදී ගැනීම සිදුකරන බවද ප්‍රකාශ කරයි.

එ් අනුව සහල් වෙළෙඳපොළ හිගයක් ඇති වුවත් පාරිභෝගිකයා පීඩාවට පත් නොවීමට කටයුතු කරන බවද පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව