රතු කැකුළු සහල් පෝලිම්..

රජයේ පාලන මිලට රතු කැකුළු සහල් අලෙවි කිරීම අද අම්බලන්ගොඩ වෙළඳ සංගමයේ මෙහෙයවීමෙන් සිදුවිය.

ඒ අනුව කිලෝවක් රුපියල් 220ක් බැගින් එක් පුද්ගලයෙකුට සහල් කිලෝ 5 බැගින් ලබාදීමට කටයුතු කරන ලදී.

මෙම සහල් මිලට ගැනීම සඳහා උදෑසන කාලයේ පටන් ජනතාව පෝලිම්වල සිටියත් සහල් ප්‍රමාණය සීමා වීම නිසා බොහෝ දෙනෙකු හිස් අතින් ආපසු ගොස් ඇත.

රතු කැකුලු සහල් වලට වැඩි ඉල්ලුමක් ඇති දකුණු පළාතේ එම සහල් හිඟයක් පවතින අතර ඇතැම් වෙළඳ සල්වල පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන බවද චෝදනා එල්ල වේ.

ඉන්දියාවෙන් ආනයනය කරන රතු කැකුළු සහල් ආහාරයට ගැනීමටද ඇතැම් පිරිස් අකමැත්ත පළ කරති.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව