රජය අන්දලා කෝටි නාඩු කියා බාස්මතී ගෙනැල්ලා.. ගණනක වංචාවක්..

සහල් ආනයනය හරහා කෝටි ගණනක වංචාවක් සිදුවන්නේ යයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙවරට නාඩු හා කැකුළු සහල් ලෙස හගවමින් වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ බාස්මතී සහල් බවත් කෝටි ගණනක වංචාවක් එමගින් සිදුව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම කටයුත්ත සිදුවන්නේ රජයේ ප‍්‍රබලයන් දැනුවත්වද යන්න ගැන ගැටළුවක් ඇති බවද ඔහු පැවසුවේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව