යුක්තිය ඉ⁣ටු නොවන්නේ නම් නැවතත් පාරට බහිනවා

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීම පිළිබඳ සාධාරණ ප්‍රතිචාරයක් වත්මන් ආණ්ඩුවෙන් ඉදිරි සති 6 තුළ ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

ඊයේ (15) කොළඹ පැවති සමුළුවකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරයට පෙර එවැනි ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුණහොත්, නැවත වීදිවලට බැසීමට සිදුවන බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව