මීටියාගොඩ වෙඩි තාැබීමෙන් 2 ක් රෝහලේ

මීටියාගොඩ බලිමුල්ල මහවත්ත ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසුවේ, ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් තුන්දෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර, තියුණු ආයුදවලින් පහර දී ඇති බවයි.

වෙඩි තැබීම සඳහා යොදා ගෙන ඇත්තේ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක්.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, 49 හැවිරිදි පුද්ගලයෙකු සහ 29 හැවිරිදි කාන්තාවක්.

ඔවුන් මේ වන විට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

පොලිසිය පැවසුවේ පෞද්ගලික ආරවුලක් මත වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික විමර්ෂනවලදී අනාවරණය වූ බවයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව