මිල නිසා සහල් මිල යලිත් ඉහලට ?

රජය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද වී සහතික මිල අනුව අද (05) දිනයේ සහල් පාලන මිලද ඉහල යාමේ තත්ත්වයක් මතුව තිබේ.

ඒ වී කිලෝවත තොග ගැනුම් මිල මෙන් දෙකයි දශම එක ගුණයක් ලෙස සහල් මිල තීරණය වීම නිසාවෙනි.

වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා රූපවාහිනි සාකච්ඡාවකදී කියා සිටියේ පාරිභෝගික අධිකාරිය අනුව සහල් කිලෝවක මිල තීරණය වන්නේ වී කිලෝවක තොග ගැනුම් මිල දෙකයි දශම එක ගුණයකින් වැඩි කිරීමෙන් බවයි.

ඇමතිවරයට අනුව නාඩු වී කිලෝ එකක් රුපියල් 120 බැගින් මිලට ගත් විට නාඩු සහල් කිලෝවක් රුපියල් 252ක්ද, සම්බා වී කිලෝවක් රුපියල් 125ට මිලට ගත් විට එම සහල් කිලෝවක් රුපියල් 262ක්ද, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132ට මිලට ගත් විට එම සහල් කිලෝවක් රුපියල් 277ක්ද වෙයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව