මාස තුනෙන් එප්පාවෙල පොස්පේට් පොහොර හදනවා කියා මා කීවේ නෑ… ගෝමික

මාස තුනෙන් එප්පාවල පොස්පේට් පොහොර හදන බවක් තමන් ප්‍රකාශ නොකළ බව විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කමිටු ප්‍රධානී මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පවසයි.

“පත්තරවල හෙඩ්ලයින් ගිහින් තිබුණා මමයි කිව්වේ කියලා. මම එහෙම කවදාවත් කියලා තිබ්බේ නෑ මාස තුනෙන් දෙනවා කියලා. කවදා හදන්න පුළුවන් වෙයිද කියලා මගෙන් අහන්න එපා. ඒකට උත්තර දෙන්න ගියොත් මම අමාරුවේ වැටෙන්න පුළුවන්. මම මුලින් කීවේ මේ අවුරුද්දේ මැද වෙද්දි මේ ටික ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒක අපහසුයි කියලා දැන් තේරෙනවා.”

පසුගියදා ස්වාධීන රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මේ බව කීය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව