මාලිමා මන්ත‍්‍රීගේ රථය පාර්ලිමේන්තු පොකුණට පෙරලේ..

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රථය පාර්ලිමේන්තුව ඉදිරිපිට ජල පොකුණට වැටී අනතුරකට ලක්වී තිබේ.

ජාතික ජනපදවීගේ මහලේකම්වරයාද වන එ් මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තුවෙන් වැඩම පැවති වැඩමුළුවකට සහභාගි වී සිටියදී ඔහු ආපසු රැගෙන යාමට පැමිණි මෝටර් රිය මෙසේ පෙරළී ඇත.

අනතුරින් රියදුරාට කිසිදු හානියක් සිදුවීම් නැති අතර මෝටර් රථයට සුළු හානි සිදුවී තිබේ.

රියදුරාට වැසි අඳුර හේතුවෙන් පාර නොපෙනී යාම මත පොකුණට වැටෙන්නට ඇති බවට සැක කෙරේ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව