මහිදගෙන් මාලිමාවට දරුණු ප්‍රහාරයක්

කතානායක උපාධිධාරියෙක් කියා ඔප්පු කරනු.. නැතොත් අස්වෙනු.. නැතොත් නෙරපනු..- හිටපු මැ.කො.

කතානායක අශෝක රන්වල මහතා උපාධිධාරියෙක් බවට කරන ලද ප්‍රකාශය ඔප්පු කළ යුතු බව මැතිවරණ කොමිසෙම් හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

එසේ කල නොහැකිනම් ඔහු ඉල්ලා අස්විය යුතු බවද හෙතෙම පවසයි.

කතානායකවරයා එසේ නොකරන්නේ නම් පක්ෂය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු බවද මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව