මහා වස්තුවක් ඇතැයි කියන නිධානයේ ගල් තලාවක් හමුවේ.. පුපුරුවා හැරීමට සූදානම් කෙරේ..

ඉදිවෙමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නව වේයන්ගොඩ – වඳුරව ප්‍රදේශයේ නිධානයක් ඇතැයි කියන ස්ථානයක මේ වන විට අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් අධිකරණ නියෝගයක් මත කැණීම් සිදු කෙරෙයි.

අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානය නිදන් හොරුන් විසින් හාරා ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්ද මීට පෙර සිදුකළ පරීක්ෂණ කටයුතුවලදී නිධානයක් නැතැයි තොරතුරු හෙළිකර ඇත. කෙසේ වෙතත්ල නවතම කැණීම්වලදී අනාවරණය වී ඇත්තේ කිසියම් දෙයක් පොළොව අභ්‍යන්තරයේ ඇති බවයි.

ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පොලිසිය හා රාජ්‍ය ආයතන කිහිපයක් මැදිහත් වී මෙම කැණීම් කටයුතු ආරම්භ කර ඇත. අඩි 20 ක ගැඹුරකට මේ වන විට කැණීම් සිදුකර ඇති අති අතර විශාල විශ්කම්භයකින් යුත් ගලක් මතුව ඇත. ඒ අනුව එම ගල් තලාව පුපුරුවා හැරීම සදහා කටයුතු කරමින් සිටියි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව