මත්ද්‍රව්‍ය කිලෝ පහක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට..

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය කරන ලද එන්.සි නැමති මෙරට තහනම් කර ඇති මත්ද්‍රව්‍ය කිලෝ 5 ග්‍රැම් 725 ක් සමග සැකකරුවෙකු හැටන් පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචි අවු 50 පමණ වයසැති සැකකරු එන්.සි මත්කුඩු නිෂ්පාදනය කිරිම සදහා භාවිතා කරනු ලබන දුම්කොළ ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය භාවිතා කරමින් මෙම මත්ද්‍රව්‍ය තොගය නිෂ්පාදනය කර ඇති බවයි පොලිසිය විසින් කර ඇති මුලික විමර්ෂණ වලදි අනාවරණ වි ඇත්තේ.

සැකකරුගෙන් හැටන් නගරයේදි මත්ද්‍රව්‍ය ලබා ගැනිම සදහා තරුණයෙකු පැමිණි අවස්තාවේ හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන සැකකරුගේ හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පිහිටි නිවස පරික්ෂා කිරිමේදි එන්.සි මත්ද්‍රව්‍ය සහ එම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරිමට භාවිතා කල අමුද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන