මගේ උපාදි ගැන උත්තර දීම අත්‍යවශ්‍ය නෑ..- කතානායක

මට මොරටුවෙන් පශ්චාත් හා ජපානයෙන් ආචාර්ය උපාධිය තිබෙනවා.. චෝදනාවලට උත්තර දීම අත්‍යවශ්‍ය නෑ..- කතානායක

කථානායක අශෝක රන්වල මහතාට ඇතැයි කියන උපාධිය සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි ඇතිවී තිබෙන සංවාදය සම්බන්ධයෙන් ඒ මහතා ප්‍රතිචාර දක්වයි.

ඔහු පවසන්නේ තමන්ට සහ පක්ෂයට අපහාස කිරීමේ අරමුණින් ඇතැමුන් විවිධ චෝදනා කරන බවයි.

අදාළ චෝදනාවලට මේ මොහොතේ පිළිතුරු සැපයීම අත්‍යවශ්‍ය නොවන බවද හෙතෙම පෙන්වා දෙයි.

තමන් මොරටු විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හා ජපානයේ වසේදා විශ්ව විද්‍යාලෙන් ආචාර්ය උපාධියත් ලබාගෙන ඇති බවද කතානායකවරයා තවදුරටත් කියා සිටියි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව