පොහොර සහනාධාරය ප‍්‍රමාදයි තමයි.. දවසින් දෙකෙන් කරන්න බෑ..- නාමල්

පොහොර සහනාධාරය ප්‍රමාද බවට එල්ලවන චෝදනා පිළිගන්නා බව කෘෂිකර්ම නියෝජ ඇමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

එය ඉක්මනින්ම නිවැරදි කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

සමහර කාරණා දවසින් දෙකෙන් සිදුකල නොහැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පර කරන ලදී.

සියලුම ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25000 බැගින් පොහොර සහනාධාරය ලබා ලබා දෙන බවත් ඒ සඳහා රුපියල් මිලියන 20000කට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති බවත් හෙතෙම එහිදී වැඩි දුරටත් පැවසුවේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව