කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතා අත්තඩංගුවට ගෙන තිබෙ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම අත්තඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගන්නා විට නෙවිල් සිල්වා මහතා පොලිස් ශේස්ත්‍ර බලකා මූලස්ථානයේ සේවය කරමින් සිට ඇතිබව පොලිසිය පවසයි.
අද (09) පස්වරුවේ එම අත්තඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සිදුකර විමර්ශනයකට අනුව අත්තඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
– නාගොඩ සුමන උදයන්ත











