පොල් සම්බෝල හා පොල් කිරි කෑමෙන් පොල් විශාල නාස්තියක් වෙනවා..- ඇමති චතුරංග

කර්මාන්ත සඳහා පොල් මද සහ පොල් කිරි ආනයනය කළ යුතු බවට ඉල්ලීමක් ලැබී ඇති බවත් රජය ඒ සම්බන්ධයෙන් සාධනීය ස්ථාවරයක සිටිනා බවත් කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව ඊට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව මේ වන විට සකස් කරමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය.

අද වන විට මෙරට නිවසේ පොල් පරිභෝජනය ඉතාමත් නාස්තිකාර පරිභෝජනයක් වී ඇතැයි ද පවසන පොල් සම්බෝල සහ පොල් කිරි ලෙස භාවිතා කිරීමේදී පොල් අපතේ යන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙම ක්‍රියාවලින් දෙකේදීම පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යන බවට හෙතෙම පෙන්වා දෙයි.

සිය අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පලකරන ලදී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව