පේජර් ප්‍රහාරය එල්ල කළ ආකාරය ගැන ඊශ්‍රායල් හිටපු බුද්ධි නියෝජිතයින්ගෙන් අනාවරණයක්

ලෙබනනයේ ෂියා සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් වසර 10 ක් පුරා පුපුරණ ද්‍රව්‍ය සහිත ඊශ්‍රායලයේ නිෂ්පාදිත වෝකි ටෝකි භාවිතා කළ ආකාරය හිටපු ඊශ්‍රායල බුද්ධි අංශ නියෝජිතයින් දෙදෙනෙකු හෙළි කර තිබේ.

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී හදිසි ප්‍රහාරයකින් එම වොකි ටෝකි පුපුරුවා හැරුණි.

හිටපු මොසාඩ් නියෝජිතයන් දෙදෙනා සීබීඑස් නිව්ස් වෙත පවසා ඇත්තේ, ඊශ්‍රායලයේ නිෂ්පාදිත බව නොදැන හිස්බුල්ලා සාමාජිකයන් විසින් ‘පුපුරණ ද්‍රව්‍ය සහිත” වෝකි ටෝකි සහ පේජර් දහස් ගණනක් මිලදීගෙන ඇති බව ය.

මෙම ප්‍රහාරවලින් බොහෝ පිරිසක් මිය ගිය අතර, දහස් ගණනක් තුවාල ලැබූහ. හිස්බුල්ලා සාමාජිකයින් පමණක් ඉලක්ක කර ගනිමින් මෙය සකස් කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළ ද ලෙබනන් බලධාරීන් පවසන්නේ මියගිය පිරිස අතර සිවිල් වැසියන් ද සිටින බවයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව