පාර වසා විරෝධතා

තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ.

ගම්මනයේ ජලය ගලා බැස්සවීම සඳහා ගොඩගසා තිබූ බෝකුකුවක්ද තලෙයි මන්නාරම් ප්‍රධාන මාර්ගයට රැගෙනවිත් මාර්ගය අවහිර කොට මෙලෙස ගම්වාසීන් විසින් විරෝධතාවක නිරත වූහ.

විරෝධතාවයේ නිරත වූවන් එහිදී වැඩිදුරටත් පවස සිටියේ,

‘දිගු කලක් තිස්සේ ගම්මානයේ ගංවතුර රැඳී තිබීමෙන් විවිධ වූ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පෑමට සිදුව ඇති වුවත් ගංවතුර ජලය ගලා බැසීම සඳහා කිසිදු ක්‍රීයාමාර්ගයක් කිසිවෙක් ගෙන නෙමැතිවීමෙන් ගම්මානයේ පවුල් 100 කට අධික පිරිසක් දැඩි පීඩාවන්ට පත්ව සිටින බවටය.

ගංවතුර ජලය ගලා බැසීම සඳහා බොක්කු ආදී ද්‍රව්‍ය දිගුකලක් තිස්සේ ජරාජීර්ණ වෙමින් දිරාපත් වුවද කිසිදු බලධරියෙකු ඒ පිළිබඳව අවධනයක් යෙමු නොකරන බවටද ගම්වාසීන් පවසා සිටියහ.

ප්‍රධාන මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ල වූ අතර තලෙයිමන්නරම් පොලීසිය සහ ග්‍රාමනිලධාරී වරයා අදාල ස්ථානයට පැමිණ ගම්වාසීන් සමග සකච්ඡා කොට ගැටලුව වෙනුවෙන් කඩිනම් විසඳුමක් ලබාදීම සඳහ අදාල බලධාරීණ් සමග සාකච්ඡා කරන බවට පොරොන්දු වීමෙන් පසුව ගම්වාසීන් විසින් විරෝධතාවය අතහැර දැමීමට පියවර ගන්නා ලදි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව