පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ඇතුළු ප‍්‍රධාන නිලධාරීන් තිදෙනා ඉවතට..?

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය ඇතුළු ප්‍රධානම නිලධාරීන් තිදෙනා ඉවත් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය හා නියෝජ්‍ය ලේකම්වරු දෙදෙනෙකු මෙසේ මාරු කිරීමට සූදානම් වන්නේ යැයි ඔහු චෝදනා කරයි.

මෙම සියලු නිලධාරින් තම වෘත්තියට අදාළ සුදුසුකම් සපුරා ඊට අදාළ පලපුරුද්ද සහිත පිරිසක් බවද පවසන ඔහු මේ සූදානම් වන්නේ තමන්ට හිතවත් පිරිස් පාර්ර්ලිමේන්තුවේ තනතුරුවලට පත් කර ගැනීම බවත්

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව