ප‍්‍රභල භූමි කම්පාවක්.. 53ක් මිය යයි..

නේපාලය හා භූතානය දේශ සීමාවන්ට ආසන්නයෙන් නිරිතදිග චීනයේ ෂිසැන්ග් ස්වයං පාලන කලාපයේ අද භූ කම්පනයක් සිදුව ඇත.

ෂිගාසේ නගරයේ ඩින්ග්‍රි ප්‍රාන්තයේ කිලෝමීටර් 10 ක් ගැඹුරින් ඇති වූ මෙම භූ කම්පකව රික්ටර් මාපක 7.1ක ප‍්‍රභලත්වයක් දක්වා තිබේ.

මෙනිසා අවම වශයෙන් පුද්ගලයින් 53දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇත.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව