ධනංජයගේ සහෝදරයට ගෙදරටම ඇවිත් ප්‍රහාරයක්

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ සහෝදරා වන සාවිත්‍ර සිල්වාට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ තියුණු ආයුධයකින් ය.

මෙය සිදුව ඇත්තේ අද (10) රාත්‍රී 7.30ට පමණ ය.

ඒ ඔහු පදිංචිව සිටින රත්මලානේ පිහිටි සිය නිවසේ දී ය.

එම අවස්ථාවේදී ඉන් බේරීමට ඔහු උත්සාහ කළ අවස්ථාවේදී ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ.

මේ සම්බන්ධයෙන්, පොලිසිය සැකකරනු ලබන්නේ මෙය පාතාල කල්ලියක සම්බන්ධයක් පවතින බවයි.

එහිදී තුවාල ලැබූ සාවිත්‍ර සිල්වා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කළේ ය.

එමෙන්ම ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව සදහන් වේ.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව