දොස්තරලාගේ විශ‍්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරයි..

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කරමින් ඇත.

එම වයස් සීමාව වැඩි කිරීමට නීතිපති උපදෙස් ලැබී ඇති බව අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා සදහන් කරයි.

රජය මෙම තීරණය ගෙන ඇත්තේ රට තුල ඇතිව තිබෙන වෛද්‍යවරුන්ගේ ඌනතාව සැලකිල්ලට ගනිමිනි.

වෛද්‍යවරයකුගේ විශ්‍රාම යාමේ වයස් සීමාව මෙතෙක් පැවතුණේ අවුරුදු 60 ක් ලෙසයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව