දේශබන්දු බාර වෙයි..?

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග වාර්තා කරයි.

ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කර ඇති නියෝගයක් අනුවයි.

කෙසේ වෙතත් අධිකරණ නියෝගයෙන් පසු මේ දක්වා තෙන්නකෝන් මහතා සොයා ගැනීමට පොලිසියට හැකි වූයේ නැත.

ඔහු සිටින්නේ යයි සැක සහිත ස්ථාන කිහිපයකටම පොලිස් නිලධාරින් යොදවා තිබුණද ඔහු එම ස්ථානවල නොසිටි බවපසුගිය දා වාර්තා විය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව