දරුවන් හදන එක අඩුවෙලා.. වරද මහින්දගේ, රනිල්ගේ..- ඇමති හේවගේ

පසුගිය වසර කිහිපය ඇතුළත මෙරට දරුවන් හැදීම අඩු වී ඇතැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.

අලුතෙන් විවාහ වීමද අඩු වී ඇති බවත් විවාහ වුවත් දරුවන් සෑදීම අඩුකර ඇති බවද හෙතෙම චෝදනා කරයි.

ඊට හේතු වී ඇත්තේ පසුගිය දශක කිහිපය තිස්සේ මෙරට ගොඩනැගු ආර්ථික ක්‍රමවේදය බවද පැවසු ඔහු මහින්ද රාජපක්‍ෂලා රනිල් වික්‍රමසිංහලා හැදූ ආර්ථිකය හේතුවෙන් අද රටේ දරුවන්ද අඩුවී ඇති බවද කියා සිටියේය.

අද පාර්ලිමේන්තුව අමාත්‍ය අමතමින් නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පළ කරන ලදී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව