සෞඛ්‍ය හා ජන මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාර සඳහා යොදාගැනීම ලබන ජනවාරි 01වන දින සිට අත්හිටුවන බවයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (06) පාර්ලිමේන්තුව අමතමින් ය.
ඒ අනුව එයට අදාළ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට ද කටයුතු යොදා අවසන් බව වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ ය.











