චාල්ස් රජුගෙන් සෙලෙන්ස්කිට උණුසුම් පිළිගැනීමක්

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එක්සත් රාජධානියේ තෙවන චාල්ස් රජු හමුවී තිබේ.

එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම්හි දී මෙම හමුව සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

යුක්‍රේන ජනාධිපතිවරයාව එහිදී උණුසුම් ලෙස පිළිගෙන ඇති බව සඳහන් වේ.

එම හමුව පැයකට ආසන්න කාලයක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නායකයින් දෙදෙනා අතර සිදුවු සාකච්ඡාව ඉතා යහපත් මට්ටමක පැවති බව ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව