චමල් කෝටි එකහමාරක් වංගු ගහලා

තමන්ට අයත් නොවන දේපළක් පෙන්වා රුපියල් කෝටිකට වැඩි මුදලක් ලබාගත් සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චමල් රාජපක්ශ මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම මුදල චමල් රාජපක්ශ ලබාගෙන ඇත්තේ අරගල සමයේ තම දේපළ විනාශවූ බව පවසමින්.

කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරන්නේ ඒ සම්බන්දයෙන් චමල් රාජපක්ශ , කොමිසමට කැදවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමටද නියමියමිත බවයි.

චමල් රාජපක්ශ මහතා ලබාගත් බව පැවසෙන මුදල රුපියල් කෝටි එකහමාරද ඉක්මවා වැති බවයි වාර්තා වන්නේ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව