‘ගිය රජය වී ඇටයක්වත් මිලට ගත්තෙ නෑ’ කතාව බොරු වෙයි..

2024 යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්න ලද කීරි සම්බා වී තොග බැහැර කිරීම සඳහා මිල ගණන් කැඳවීමට ප්‍රසිද්ධ දැන්වීම් පළ කර තිබේ.

ඒ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය විසිනි.

ජාතික පුවත්පත්වල පළ කර ඇති දැන්වීමක දැක්වෙන්නේ අම්පාර පරගහකැලේ ගබඩාවේ කිරි සම්බා කිලෝ එක් ලක්ෂ දහනම දහසක ප්‍රමාණයක් බැහැර කිරීම සඳහා මෙසේ මිල ගණන් කැඳවන බවය.

කෙසේ වෙතත් පසුගිය රජය විසින් එකදු වී ඇටයක් හෝ මිලදී නොගත් බවත් බවට රජයේ පාර්ශවයෙන්ම චෝදනා එල්ල වන පසුබිමක රජය විසින්ම මෙම පුවත්පත් දැන්වීම පළ කිරීම විශේෂත්වයකි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව