‘කෝටි 50ක් ගත්තා.. ලයිස්තු මන්ත‍්‍රීකම කෝ..’ මහ මෝල් හිමියෙක් පක්‍ෂ කාර්යාලයේ යකා නටයි..

ප‍්‍රධාන පෙලේ දේශපාලන පක්‍ෂයක ප‍්‍රධාන කාර්යාලයට ආසන්න දිනක පැමිණි ප්‍රසිද්ද සහල් මෝල හිමියකු එහි සෙවකයන්ට පවා බැන වදිමින් කාර්යාලය දෙවනත් කර ඇති බව වාර්තා වෙයි.

ගිය ජනාධිපතිවරනයට සහ මහ මැතිවරණය වෙනුවෙන් පක්ශයට රුපියල් මිලියන 500ක පමණ මුදලක් තමන් වියදම් කලැයි ඔහු පවසා තිබේ.

එම මුදල් පක්ශ නායකයාටත් මැතිවරණ කටයුතු මෙහෙයවන අයෙකුටත් ලබා දුන් බවත් හෙතෙම සදහන් කර ඇත.

නමුත් තමනට පොරොන්දු වු පරිදි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා නොදුන් බව පවසමින් ඔහු මෙසේ බැණ වැදී ඇත.

එහි සිටි නිළදාරින් පවසා ඇත්තේ ඒ සම්බන්දව පක්‍ෂ නායකත්වය හා මුදල් ලබා දුන් අය සමග කතා කරගන්නා ලෙසත්ය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන