කෝච්චියට බෙල්ල තියා මිය යයි..

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබු අංක 1015 දරණ උඩරට මැණිකේ සිග්‍රගාමි මගී දුම්රියට ගෙල තබා තරුණයකු මිය ගොස් ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පතන දිඹුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 08වන දින දහවල් 2.10ට පමන කොළඹ සිට බදුල්ල දක්වා ‍්ධාවනය වෙමින් තිබු උඩරට මැණිකේ දුම්රියට හැටන් හා කොටගල අතර ක්‍රිෂ්ලට් ෆාම් ප්‍රදේශයේදි තරුණයකු ගෙල තබා සිය දිවි හානි කර ගෙන ඇති බවත්ය.

එසේ සිය දිවි හානි කර ගෙන ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ අවුරුදු 26ක් පමන වයසැති පුද්ගලයකු බවට මුලීක පරික්ෂනවලදි හදුනා ගෙන ඇති බවත් මෙසේ මිය ගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සදහා අදාල මල සිරුර දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත යැවිමට පියවර ගන්නා බවත්ය.

එමෙන්ම මේ පිලිබදව පතන දිඹුල පොලිසිය විසින් වැඩි දුර පරික්ෂන මෙහෙය වන බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව